11 August 2025

logo

කේරළයේ නායයෑමෙන් මියගිය ගණන තවත් ඉහළට



කේරළයේ සිදු වූ නායයෑමෙන් අවම වශයෙන් පුද්ගලයින් 194 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව තවදුරටත් අතුරුදන් වූ පුද්ගලයින් 180කට වැඩි පිරිසක් සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

අපදා තත්ත්වය හේතුවෙන් මියගිය වැඩි පිරිසක් තේ වතු කම්කරුවන් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)