ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඒ සිය නගරයේ සංස්කෘතික අංගයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරදට යම් අයෙක් හසු වුවහොත් ඔහුගෙන් යූරෝ 100ක දඩ මුදලක් අය කරන බවයි.
(colombotimes.lk)