01 July 2025

logo

රාත්‍රී කාලයේදී වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවෙයි



බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ මුලතිව් වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්ක වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,
(colombotimes.lk) 

May be an illustration of text