15 February 2026

logo

ලොව වේගවත්ම කාන්තාව සාන්ත ලුසියාවෙන්



සාන්ත ලුසියාවේ 23 හැවිරිදි JULIEN ALFRED මීටර් 100 ඔලිම්පික් කාන්තා රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඇය තත්පර 10.72කින් තරගය නිම කරමින් ඔවුන්ගේ ජාතික වාර්තාවද අලුත් කළා.

වත්මන් මීටර් 100 ලෝක ශූර Sha’Carri Richardson මෙහි දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර ඇය වාර්තා කළ කාලය තත්පර 10.87ක්.

මෙය සාන්ත ලුසියා ඔලිම්පික් ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කමයි.

(colombotimes.lk)