29 January 2026

logo

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් පස් දෙනෙකුගේ සිරුරු සොයා ගනියි



දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල ජාතිකයන් පස් දෙනෙකුගේ සිරුරු  සොයා ගෙන තිබෙනවා.

ඒ ඊශ්‍රායල හමුදාව විසින් ඛාන් යුනිස් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී බවයි වාර්තා වන්නේ.

එලෙස ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයන් 251 දෙනාගෙන් 111 දෙනෙකු තවමත් ගාසා තීරයේ රඳවා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)