21 January 2026

logo

ප්‍රදේශ කිහිපයකට මහ ගංවතුර අවදානමක්



මහ ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළට යමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව අලව්ව, මීරිගම, දිවුලපිටිය, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට ඉදිරි පැය 24 තුළ විශාල ගංවතුර අවදානමක් ගැන රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
 
මේ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)