19 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට දිවි අහිමි වෙයි



ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක Anshuman Gaekwad ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු මිය යන විට 71වන වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Gaekwad 1975 සිට 1987 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 40ක් සහ එක්දින තරග 15ක් ක්‍රීඩා කර ඇති අතර කලක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)