15 February 2026

logo

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී තවත් රන් සහ ලෝකඩ පදක්කමක් ලක් මවට



දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සඳුන් කෝෂල සමත් වුණා.

එමෙන්ම මෙම ඉසව්වේම ලෝකඩ පදක්කම විශ්ව තරුක හිමි කරගෙන තිබෙනවා.   

(colombotimes.lk)