03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


සිංහයන්ට දැඩි හිසරදයක් වූ එංගලන්ත නායකයාගේ ඉනිම නිමා වෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එහිදී තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය වෙනුවෙන් නායක Ollie Pope ලකුණු 150 සීමාව පසු කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි හිසරදයක් වූ එංගලන්ත නායකයාව ලකුණු 154ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත්වුණා.

(colombotimes.lk)