22 October 2025

logo
INTERNATIONAL
POLITICAL


දිස්ත්‍රික්ක 06 ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 06 ක් සඳහා අද (02) නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ඒ බදුල්ල, ගාල්ල, මහනුවර, මොණරාගල, නුවරඑළිය සහ මාතර යන ප්‍රදේශවලටයි.
(colombotimes.lk)