23 October 2025

logo
INTERNATIONAL
POLITICAL


දිස්ත්‍රික්ක 08 කට පැන වූ නායයාමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ



දිස්ත්‍රික්ක අටක, ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. 

ඒ අනුව අද (21) සවස 5.00 දක්වා එම නිවේදනය වලංගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. 
 
බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති. 
 
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)