02 April 2025

INTERNATIONAL
POLITICAL


ප්‍රදේශ කිහිපයකට පැන වූ නායයාමේ අනතුරු ඇඟවීම දීර්ඝ කරයි



ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. 

ඒ 2023.10.23 දින ප.ව. 3:00 සිට 2023.10.24 දින ප.ව 3:00 දක්වා, පහත ප්‍රදේශ සඳහායි. 
 
බදුල්ල දිස්ත්‍රික්කය: 
- හල්දුමුල්ල 
- හපුතලේ 
 
හම්බන්තොට දිස්ත්‍රික්කය: 
- වලස්මුල්ල 
- කටුවාන 
 
මාතර දිස්ත්‍රික්කය: 
- කොටපොල 
- වැලිපිටිය 
- මුලටියාන 
- තිහගොඩ 
- මාලිම්බඩ 
- මාතර 
- කඹුරුපිටිය 
- පස්ගොඩ 
- කිරින්ද පුහුල්වෙල 
- අතුරලිය 
- පිටබැද්දර 
- අකුරැස්ස 
- හක්මන 
 
රත්නපුර දිස්ත්‍රික්කය: 
- ඇහැලියගොඩ 
- රත්නපුර 
- කලවාන 
- ඇලපාත 
- කුරුවිට 
- ඕපනායක 
- වැලිගෙපොල 
- කොලොන්න 
- ගොඩකවෙල 
 
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න 
 
බදුල්ල දිස්ත්‍රික්කය: 
- බණ්ඩාරවෙල 
- පස්සර 
- ඇල්ල 
 
ගාල්ල දිස්ත්‍රික්කය: 
- ඇල්පිටිය 
- නාගොඩ 
- යක්කලමුල්ල 
- කඩවත් සතර 
- ඉමදූව 
- නෙළුව 
- තවලම 
- අම්බලන්ගොඩ 
- නියාගම 
- අක්මීමන 
- බෝපෙ පොද්දල 
- බද්දේගම 
 
හම්බන්තොට දිස්ත්‍රික්කය: 
- බෙලිඅත්ත 
- ඔකේවෙල 
 
කළුතර දිස්‍ත්‍රික්කය: 
- ඉංගිරිය 
- වලල්ලාවිට 
 
මහනුවර දිස්‍ත්‍රික්කය: 
- උඩුදුම්බර 
- පස්බාගෙ කෝරළය 
- උඩුනුවර 
- හාරිස්පත්තුව 
- පාත්දුම්බර 
- උඩපලාත 
- තුම්පනේ 
 
කෑගල්ල දිස්ත්‍රික්කය: 
- රඹුක්කන 
- වරකාපොල 
 
කුරුණෑගල දිස්ත්‍රික්කය: 
- පොල්ගහවෙල 
- රිදීගම 
 
නුවර එලිය දිස්ත්‍රික්කය: 
- කොත්මලේ 
- අඹගමුව 
 
රත්නපුර දිස්ත්‍රික්කය: 
- බලංගොඩ 
- අයගම 
- ඉඹුල්පේ 
- කහවත්ත 
- නිවිතිගල 
- පැල්මඩුල්ල 
- කිරිඇල්ල
(colombotimes.lk)