08 November 2024


ප්‍රදේශ කිහිපයකට පැන වූ නායයාමේ අනතුරු ඇඟවීම දීර්ඝ කරයි



ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. 

ඒ 2023.10.23 දින ප.ව. 3:00 සිට 2023.10.24 දින ප.ව 3:00 දක්වා, පහත ප්‍රදේශ සඳහායි. 
 
බදුල්ල දිස්ත්‍රික්කය: 
- හල්දුමුල්ල 
- හපුතලේ 
 
හම්බන්තොට දිස්ත්‍රික්කය: 
- වලස්මුල්ල 
- කටුවාන 
 
මාතර දිස්ත්‍රික්කය: 
- කොටපොල 
- වැලිපිටිය 
- මුලටියාන 
- තිහගොඩ 
- මාලිම්බඩ 
- මාතර 
- කඹුරුපිටිය 
- පස්ගොඩ 
- කිරින්ද පුහුල්වෙල 
- අතුරලිය 
- පිටබැද්දර 
- අකුරැස්ස 
- හක්මන 
 
රත්නපුර දිස්ත්‍රික්කය: 
- ඇහැලියගොඩ 
- රත්නපුර 
- කලවාන 
- ඇලපාත 
- කුරුවිට 
- ඕපනායක 
- වැලිගෙපොල 
- කොලොන්න 
- ගොඩකවෙල 
 
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න 
 
බදුල්ල දිස්ත්‍රික්කය: 
- බණ්ඩාරවෙල 
- පස්සර 
- ඇල්ල 
 
ගාල්ල දිස්ත්‍රික්කය: 
- ඇල්පිටිය 
- නාගොඩ 
- යක්කලමුල්ල 
- කඩවත් සතර 
- ඉමදූව 
- නෙළුව 
- තවලම 
- අම්බලන්ගොඩ 
- නියාගම 
- අක්මීමන 
- බෝපෙ පොද්දල 
- බද්දේගම 
 
හම්බන්තොට දිස්ත්‍රික්කය: 
- බෙලිඅත්ත 
- ඔකේවෙල 
 
කළුතර දිස්‍ත්‍රික්කය: 
- ඉංගිරිය 
- වලල්ලාවිට 
 
මහනුවර දිස්‍ත්‍රික්කය: 
- උඩුදුම්බර 
- පස්බාගෙ කෝරළය 
- උඩුනුවර 
- හාරිස්පත්තුව 
- පාත්දුම්බර 
- උඩපලාත 
- තුම්පනේ 
 
කෑගල්ල දිස්ත්‍රික්කය: 
- රඹුක්කන 
- වරකාපොල 
 
කුරුණෑගල දිස්ත්‍රික්කය: 
- පොල්ගහවෙල 
- රිදීගම 
 
නුවර එලිය දිස්ත්‍රික්කය: 
- කොත්මලේ 
- අඹගමුව 
 
රත්නපුර දිස්ත්‍රික්කය: 
- බලංගොඩ 
- අයගම 
- ඉඹුල්පේ 
- කහවත්ත 
- නිවිතිගල 
- පැල්මඩුල්ල 
- කිරිඇල්ල
(colombotimes.lk)