03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඉන්දු - ශ්‍රී ලංකා සටනේ නවතම කාලසටහන මෙන්න



ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරගාවලියේ සහ එක්දින තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදු කර  තිබෙනවා.

වත්මන් T20 ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජූලි 22 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ නවතම තරග කාලසටහන පහතින්,



(colombotimes.lk)