11 August 2025

logo

කාන්තාවකට පහරදුන් ඇමතිවරයෙක් අත්අඩංගුවට



පැපුවා නිව්ගිනියාවේ ඛනිජ තෙල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඕස්ට්‍රේලියාවේ හෝටලයකදී 58 හැවිරිදි කාන්තාවකට ඔහු මෙලෙස පහර දී ඇති බව සඳහන්.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(colombotimes.lk)