15 February 2026

logo

ජාතික ක්‍රීඩක අයෝමාල් අකලංකගෙන් නව වාර්තාවක්



ජාතික ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ මීටර 400 කඩුලු පැනීමේ ඉසව්වේ නව වාර්තාවක් තැබීමට අයෝමාල් අකලංක සමත් වුණා.

ඔහු එම තරගය තත්පර 51.26ක වේගයකින් අවසන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)