15 June 2025


දරු ගැබක් කුස දරා ඔලිම්පික් පිටියට ගිය දිරිය කාන්තාව



ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය අවසන් 16 දෙනාගේ වටයේ දී පරාජයට පත් වූ බවයි.

ඇය ඇමරිකානු ක්‍රීඩිකාවක් හමුවේ පරාජයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය සත් මසක දරු ගැබක් සහිතව තරඟ වැදී තිබෙන බව පසුව අනාවරණය වූ බවයි.

නාඩා ඇයගේ 03වන ඔලිම්පික් උළෙල සඳහා මෙවර සහභාගී වී තිබෙනවා.  

(colombotimes.lk)