11 January 2026

logo

රට සංවර්ධනය කිරීමට නිසි වැඩපිළිවෙලක් පොහොට්ටුව සතුයි - නාමල්



තමන් සැමවිටම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

මූතුර් ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට සංවර්ධනය සඳහා නිසි වැඩපිළිවෙලක් සිය පක්ෂය මඟින් හඳුන්වා දී තිබෙන බවයි.

(colombotimes.lk)