15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


කාලගුණයෙන් රතු එළියක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගු වනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්,




(colombotimes.lk)