03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ලංකාවට රිදී පදක්කමක්



රටවල් 119ක ක්‍රීඩකයන් 8,250කගේ සහභාගිත්වයෙන් ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලිය ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වුණා.  

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සචිත්‍රා ජයකාන්ත කාන්තා දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

(colombotimes.lk)