20 January 2026

logo

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ත්‍යාගයක්



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය මංගල ශුරතාවය දිනා ගැනීමට ඊයේ (28) සමත් වුණා.

එමනිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

ප්‍රබල ඉන්දියාව සමඟ ඊයේ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

(colombotimes.lk)