11 August 2025

logo

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්



ඉන්දුනීසියාවේ නැගෙනහිර මලුකු පළාතේ අද (26) උදෑසන රිච්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය මුහුදු පත්ලට කිලෝමීටර් 170ක් ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)