29 January 2026

logo

රුසියාවේ දුම්රියක් පීලි පනී - 100කට තුවාල



රුසියාවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙක්ට පමණ තුවාල සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බවයි.

(colombotimes.lk)