10 November 2025

logo
INTERNATIONAL
POLITICAL


අනුරගේ සහයට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් එක් වෙයි



ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක හට සහය දැක්වීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක එක්වී තිබෙනවා.

ඔහු ඊයේ (08) පැවති ‘පුනරුදයට කලාවේ අනාගතවාදී පෙළගැස්ම’  ජාතික ජන බලවේගයේ කලාකරුවන් පිළිබඳ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ අවස්ථාවටද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)