15 February 2026

logo

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය අද රාත්‍රී 11.30 වන තෙක් වලංගු වන බවයි සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)