22 November 2024


කුඩා ගඟේ ජල මට්ටම ඉහළට - සුළු ගංවතුර තත්ත්වයක්



කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් බුලත්සිංහල මදුරාවල පාලින්ද නුවර යන ප්‍රදේශවල සුළු ගංවතුර අවධානමක් පවතින බවයි.

දැදුරු ඔයේ ඊයේ (30) රාත්‍රීයේ ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත්ත කර තිබෙනවා.

ඒ අනුව දැදුරු ඔය අවට ඇති සුළු ගංවතුර අවධානම තවදුරටත් පවතින බව සඳහන්.
(colombotimes.lk)