03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ලොව වේගවත්ම මිනිසා ඇමරිකාවෙන්



2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 100 ධාවන ඉසව්ව සඳහා රන් පදක්කම දිනා ගනිමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් වී තිබෙනවා.

ඔහුට පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගය නිමා කිරීමට ගත වූයේ තත්පර 9.79ක කාලයක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)