21 January 2026

logo

නාවික හමුදා කණ්ඩායම් 22ක් ගලවාගැනීමේ මෙහෙයුම්වලට



පවතින ආපදා තත්වය වෙනුවෙන් දිවයින පුරා ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා කණ්ඩායම් 22ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

එමෙන්ම රට තුළ ඇතිවන හදිසි ආපදා තත්වයන් වෙනුවෙන් නාවික හමුදා කණ්ඩායම් 116ක් කඳවුරු තුළ සීරුවෙන් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
 
(colombotimes.lk)