03 November 2025

logo
INTERNATIONAL
POLITICAL


කාලගුණයේ වෙනසක්



බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (08) වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

උතුරු, උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මි. (40-50) පමණ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. 
(colombotimes.lk)