02 April 2025

INTERNATIONAL
POLITICAL


සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ තීරණය ඉදිරියේදී



2024 ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ සහය ලබා දෙන අපේක්ෂකයා එළඹෙන 14 වනදා ප්‍රකාශ කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ තම පක්ෂය සහය දෙන අපේක්ෂකයා 14 වනදා පෙරවරු 10.00ට ප්‍රකාශයට පත් කරන බවයි.

 
(colombotimes.lk)