15 February 2026

logo

ආක්ෂේ කුමාර් පිරිසක් මැද අළු තවරා ගනී (VIDEO)



බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර් විසින් ඔහුගේ නවතම චිත්‍රපටය 'OMG 2' ට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. 

මෙම වීඩියෝ පටයේ ආක්ෂේ විසින් ඔහුගේ නළලේ අළු තවරා ගනිමින් 'හර් හර් මහාදේව්' සංගීතයට සෙනඟක් මැදින් ගමන් කරන ආකාරය දක්නට ලැබෙනවා. 
 
එමෙන්ම 'OMG 2' Teaser පටය හෙට (11) දිනයේ නිකුත් කිරීමට නියමිතයි.
(colombotimes.lk) 
 
 
 
 
View this post on Instagram
 
 
 

A post shared by Akshay Kumar (@akshaykumar)