 
                        Alia Bhatt ගේ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය වන ‘Hart of Stone’ ඊයේ (11) දින නිකුත්කර තිබෙනවා.
මෙම චිත්‍රපටය Tom Harper ගේ අධ්‍යක්ෂණයක්. 
Alia Bhatt ට අමතරව Gal Gadot සහ Jamie Do an විසින් මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.
මෙය Netflix හරහා නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා. 
(colombotimes.lk) 
 
 

