19 July 2025

logo

Elemental චිත්‍රපටය තිරගත කිරීම ඇරඹේ (VIDEO)



ඇමෙරිකානු ත්‍රිමාණ චිත්‍රපට අධ්‍යක්ෂක Peter Sohn ගේ නවතම චිත්‍රපටය ඊයේ (16) දිනයේදී නිකුත් වී තිබෙනවා. 

මෙම චිත්‍රපටය Elemental නමින් හඳුන්වන බව සඳහන්. 
 
අධ්‍යක්ෂකවරයාගේ ජීවිතය සමග මෙම චිත්‍රපටය බැඳී තිබීම විශේෂත්වයක්. 
 
Ratatouille, Lightyear ත්‍රිමාණ චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා Peter Sohn වනවා.
(colombotimes.lk)