17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නුවන් බෝපගේ තරග වදින ඡන්ද ලකුණ නිවේදනය කරයි



2024 ජනාධිපතිවරණයේදී ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක නුවන් බෝපගේ තරග වදින ඡන්ද ලකුණ අද (07) නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඔහු 'කුඩය' ලකුණින් තරග වැදීමට නියමිතයි.

අද කොළඹ මහජන පුස්තකාලයේ පැවැති හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)