පොදුජන එක්සත් පෙරමුණ සන්ධානය ලබන 14 වනදා එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න (08) ප්‍රකාශ කළා. ඒ, මාධ්‍ය වෙත අදහස් දක්වමින්. (colombotimes.lk)