17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අනුර ඉදිරියෙන් - රට අනුරටද ?



2024 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සටහනට අනුව ඡන්ද 154,657ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පෙරමුණේ පසුවනවා.

රනිල් වික්‍රමසිංහ ඡන්ද 51,982ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඡන්ද 48,970ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ පසුවනවා.

මෙහිදී නාමල් රාජපක්ෂ හට හිමි වන්නේ ඡන්ද 4,821ක් පමණයි.

(colombotimes.lk)