02 April 2025

INTERNATIONAL
POLITICAL


WATCH VIDEO | Aquaman and the Lost Kingdom කරළියට



වෝනර් බ්‍රදර්ස් නිෂ්පාදිත 'Aquaman and the Lost Kingdom' චිත්‍රපටයේ Trailer පටය නිකුත් කර තිබෙනවා.

ඒ, එය රූගත කර වසර 5කට පසුවයි.

මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ Jason Momoa සහ Amber Heard විසිනි.
(colombotimes.lk)