31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


"Arnold" කතාමාලාව කොටස් තුනකට සීමා කරයි (VIDEO)



ඔස්ට්‍රියානු ජාතික සහ හිටපු කැලිෆෝර්නියානු ආණ්ඩුකාරවරයෙකු වූ A old Schwarzenegger ගේ ජීවිත කතාව ඇසුරෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා. 

 
Netflix ආයතනය විසින් මෙම නිර්මාණය, කෙටි කතාමාලාවක් ලෙස ඉදිරිපත් කිරීමට සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
මීට අමතරව මෙම කතාමාලාව කොටස් තුනකට සීමා කර තිබීම විශේෂත්වයක්. 
 
එම කොටස් ත්‍රිත්වය Part 1 - “Athlete”, Part 2 - “Actor” සහ Part 3 - “American” ලෙස නම් කර තිබෙනවා. 
 
පුර දශක 5කට අධික කාලයක් A old ක්‍රීඩකයෙකු, දේශපාලකයෙකු, නළුවෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ ව්‍යාපාරිකයෙකු ලෙස ක්ෂේත්‍ර කිහිපයකම නියැලී සිටියා. 
 
එම කතාමාලාවට ආදාළ සබැදියන් පහතින්.,