31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


Bruce Willis පිළිබඳව Arnold Schwarzenegger ගෙන් ප්‍රකාශයක්



Bruce Willis සිය රංගන ජිවිතයෙන් විශ්‍රාම ගැනීමට පසුගියදා තීරණය කළා.

ඒ, ඔහුගේ Aphasia නම් රෝගී තත්ත්වය හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් A old Schwarzenegger විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, 'Bruce Willis විශිෂ්ට තරුවක් ලෙස සැමදා මතකයේ රැඳෙනු ඇති' බවයි.
(colombotimes.lk)