15 February 2026

logo

Arnold Schwarzenegger විසින් Marvel චරිතයකට පණපොවයි



A old Schwarzenegger විසින් ඉදිරියේදී Marvel චිත්‍රපටයක චරිතයක් නිරූපණය කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ඔහු Men’s Health සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.

නමුත් එම චරිතය භාරගන්නේ එය සුදුසු නම් පමණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)