28 January 2026

logo

දුෂ්මන්තගේ අඩුව පුරවන්න අසිත කැඳවයි



ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

ඒ, ඉන්දියාවට එරෙහිව නම් කළ සංචිතයේ සිටි දුෂ්මන්ත චමීර අබාධයක් හේතුවෙන් ඉවත් කිරීමත් සමඟයි.

(colombotimes.lk)