05 April 2025

INTERNATIONAL
POLITICAL


අමුතු විලාසිතා නැටුමකින් ඕස්ට්‍රේලියාව වාර්තාවක් තබයි (VIDEO)



ඕස්ට්‍රේලියාවේ Big Red Bash ගායිකා, අභාවප්‍රාප්ත ටීනා ටර්නර්ට උපහාරයක් ලෙස 'Nutbush City Limits' ගීතයට අපූරු නර්තනයක් සිදුකර තිබෙනවා. 

මෙම නර්තනය සඳහා 5,838 දෙනෙකු සහභාගී වී ඇති අතර, එම පිරිස විනාඩි 5ක කාලයක් නර්තනයේ යෙදී තිබීම විශේෂත්වයක්. 
 
එමෙන්ම ‘Nutbush’ ඕස්ට්‍රේලියාවේ නිල නොවන ජාතික නර්තනය ලෙස නම් කර තිබෙනවා. 
 
ඒ අනුව මෙය ලොව වැඩිම සංඛ්‍යාවක් සහභාගී වූ ‘Nutbush’ නර්තනය ලෙස වාර්තා අතරට එක්වන බව සඳහන්.
(colombotimes.lk)