19 January 2026

logo

අගෝස්තු මාසයේ ක්‍රීඩකයා ලෙස දුනිත් සම්මානයෙන් පිදුම් ලබයි



2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත් වී තිබෙනවා.

එම සම්මානය සඳහා දකුණු අප්‍රිකාවේ  Keshav Maharaj සහ කොදෙව් කණ්ඩායමේ Jayden Seales නිර්දේශ වූ අතර ඔවුන් අභිබවා හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දුනිත් හිමි කරගත්තා.

(colombotimes.lk)