17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයේ ඇප මුදල් සහ ආසන බෙදෙන අයුරු මෙන්න



පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත්කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයකට ඇතුළත් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පිළිගත් දේශපාලන පක්ෂ විසින් ඇප මුදල් තැන්පත් නොකළ යුතු බවයි.

ඒ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 




(colombotimes.lk)