15 February 2026

logo

Barbie චිත්‍රපටය Oppenheimer පරදවයි



'Barbie' චිත්‍රපටය විසින් ‘Oppenheimer’ චිත්‍රපටය පරදවමින් නව Box Office වාර්තාවක් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ, 'Barbie' විසින් ඩොලර් මිලියන 22.3ක ආදායමක් උපයා ගනිමින්. 
 
මෙය Summer Blockbuster හි වසරේ දෙවන විශාලතම නිකුතුව බවට පත්ව තිබෙනවා.
(colombotimes.lk)