15 February 2026

logo

Taylor Swift ජනප්‍රිය ගීතයක පද වෙනස් කරයි (VIDEO)



Taylor Swift විසින් “Better Than Revenge” ගීතයේ සමහර වචන වෙනස් කර එය නැවත ගායනා කර තිබෙනවා. 

Speak Now (Taylor's Version) වෙනුවෙන් ඇය මෙම ගීතය වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
එම නව ගීතය පහතින්.,
(colombotimes.lk)