15 February 2026

logo

Bob Marley චිත්‍රපටයේ Trailer පටය නිකුත් කරයි (VIDEO)



ලෝ ප්‍රකට රෙගේ ශෛලියේ ගායන රජු වූ Bob Marley ගේ චරිතාපදානය සහිත චිත්‍රපටයේ Trailer පටය නිකුත් කර තිබෙනවා. 

එය Bob Marley: One Love නමින් හඳුන්වා ඇති බව සඳහන්. 
 
එම Trailer පටය පහතින්.,
(colombotimes.lk)