03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


බ්‍රාවෝ CPL පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි



T20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ දැනට පැවැත්වෙන තරග වාරයෙන් පසු කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ Instagram ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.

බ්‍රාවෝ මෙවර CPL තරගාවලියට ක්‍රීඩා කරන්නේ Trinbago Knight Riders කණ්ඩායමත් සමඟයි.

ඔහු මේ වන විට 40 වන වියේ පසුවනවා.

(colombotimes.lk)