29 January 2026

logo

බටහිර අප්‍රිකාවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - 8ක් ජීවිතක්ෂයට



බටහිර අප්‍රිකාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ Sierra Leoneහි මහල් 7ක ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති බවයි.

සුන්බුන් අතර සිරවී ඇතැයි සැක පළ කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

 
(colombotimes.lk)