22 November 2024


ජනපති සටනට ඇප තැම්පත් කළ අපේක්ෂකයින් ගණන ඉහළට



2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

එම නිවේදනය පහතින්,




(colombotimes.lk)