15 February 2026

logo

Cat Stevens විසින් Glastonbury සනසයි



Cat Stevens විසින් Glastonbury සඳහා සහභාගී වූ රසික රසිකාවියන් හට සන්ධ්‍යා කාලයේදී වෙනස්ම රසයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. 

ඒ, ඔහු විසින් සැවොම ප්‍රිය කරන 'legend slot' වාදනය කිරීමෙන්. 
 
මෙම ගීතයේ සෙනෙහස සහ සාමය සෙවීම පදනම් කර ගනිමින් නිර්මාණය කර තිබුණා.
(colombotimes.lk)